කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
ශ්‍රවණාගාර වෙන් කිරීමේ පද්ධතිය

ශ්‍රවණාගාර වෙන් කර ගැනීමේ අයදුම්පත

Auditorium Booking Application Form

අයදුම්පත් / Booking අංකය කාර්යාලය මගින් ලබාදේ
අයදුම් කළ දිනය 14 අගෝස්තු 2026
01. ශ්‍රවණාගාරය පිළිබඳ විස්තර
ශ්‍රවණාගාර අංකය
01
ශ්‍රවණාගාරය
ප්‍රධාන ශ්‍රවණාගාරය
උපරිම ධාරිතාව
400 දෙනෙක්
Online Booking
මාර්ගගතව වෙන්කළ හැක
02. වෙන් කිරීමට අපේක්ෂිත දිනයන් හා වේලාව
දිනය
........................................................................................
03. අයදුම්කරු / සංවිධානය පිළිබඳ විස්තර
අයදුම්කරුගේ සම්පූර්ණ නම
................................................................
ජාතික හැඳුනුම්පත් අංකය
................................................
සංවිධානය / ආයතනය
................................................................
අංශය / Section
................................................
ලිපිනය
....................................................................................................................
දුරකථන අංකය
................................................
Email ලිපිනය
................................................
04. වැඩසටහනේ විස්තර
වැඩසටහන / උත්සවයේ නම
....................................................................................................................
සහභාගීවන සංඛ්‍යාව
................................
වෙන් කිරීමේ කාලය
08:30 - 16:30
05. පහසුකම් / අවශ්‍යතා
☐ වායු සමීකරණ සහිත
☑ වායු සමීකරණ රහිත
☐ Multimedia Projector
☐ Sound System / Microphones
☐ වෙනත් අවශ්‍යතා
☐ අදාළ නොවේ
06. මුදල් අය කිරීම් / ගෙවීම්
විස්තරය අදාළ මුදල (රු.) රිසිට් පත් අංකය / ගෙවූ ආකාරය
ශ්‍රවණාගාර ගාස්තුව ................................ ................................................
තැන්පතු මුදල 10,000.00 ................................................
මුළු අදාළ මුදල ................................ ................................................
සටහන: අවසාන අදාළ මුදල පරිපාලන කාර්යාලය මගින් තහවුරු කරනු ලැබේ. අදාළ මුදල් නියමිත පරිදි ගෙවිය යුතුය.
07. සටහන් / Remarks
........................................................................................................................................................
........................................................................................................................................................
08. ශ්‍රවණාගාරය වෙන් කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
  1. මාර්ගගතව අයදුම් කිරීමෙන් පමණක් ශ්‍රවණාගාර වෙන් කිරීම තහවුරු නොවේ.
  2. මෙම අයදුම්පත බාගත කර මුද්‍රණය කර, අදාළ ආයතනය / අංශයට යොමු කර, අවශ්‍ය අත්සන් හා නිර්දේශ ලබාගත යුතුය.
  3. අදාළ මුදල් නියමිත පරිදි ගෙවිය යුතු අතර ගෙවීම් පිළිබඳ රිසිට් පත් / විස්තර ඉදිරිපත් කළ යුතුය.
  4. ශාලාව තුළ කිසිම හේතුවක් නිසා දිවා ආහාරය නොගත යුතුය.
  5. රැස්වීමට / උත්සවයට සහභාගී වන අමුත්තන්ගේ ආරක්ෂාව සහ සහභාගීවන්නන්ගේ අනන්‍යතාව පිළිබඳ වගකීම අයදුම්කරු සතුය.
  6. ශ්‍රවණාගාරයේ ඇති පුටු, මේස, විදුලි උපකරණ, ශබ්දවාහිනී යන්ත්‍ර ඇතුළු භාණ්ඩවල ආරක්ෂාව අයදුම්කරු විසින් සැලසිය යුතුය.
  7. විදුලි උපකරණ, ලී බඩු හෝ වෙනත් උපකරණ ශාලාවට රැගෙන එන්නේ නම් පූර්ව අනුමැතිය ලබාගත යුතුය.
  8. බිත්ති, තිර රෙදි සහ ගෘහ භාණ්ඩවලට හානි වන ආකාරයේ සැරසිලි කිරීමෙන් වැළකිය යුතුය.
  9. වැඩසටහන අවසානයේ සියලු සැරසිලි ඉවත් කර ශාලාව පිරිසිදු කර නැවත භාරදිය යුතුය.
  10. අයදුම්කරුගේ හෝ ආරාධිතයින්ගේ වාහන කාර්යාල භූමියට ඇතුළු කිරීමට ඉඩ නොදෙනු ඇත.
  11. කාර්යාලීය හදිසි අවශ්‍යතාවයක් මත, දින 07කට පෙර දැනුම් දී වෙන් කිරීම අවලංගු කිරීමට සිදුවිය හැකිය.
  12. වෙන් කරගත් පරිදි රැස්වීම / වැඩසටහන නොපවත්වන්නේ නම් ඒ පිළිබඳව පූර්ව දැනුම් දීමක් කළ යුතුය.
  13. ආහාර පාන ලබා දෙන්නේ නම් සියලු අපද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අයදුම්කරුගේ වගකීමකි.
අයදුම්කරුගේ ප්‍රකාශය
ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, ශ්‍රවණාගාරය භාවිතා කිරීම සඳහා නියම කර ඇති සියලු කොන්දේසි හා උපදෙස් පිළිපදින බවත්, අදාළ මුදල් ගෙවා මෙම අයදුම්පත භෞතිකව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන බවත් මෙයින් ප්‍රකාශ කරමි.
අයදුම්කරුගේ අත්සන
නම: ................................................
දිනය: ....................................
ආයතන ප්‍රධානියාගේ / අදාළ නිලධාරියාගේ අත්සන
නම: ....................................................
දිනය: ....................................
කාර්යාලීය භාවිතය සඳහා පමණි
අයදුම්පත ලැබුණු දිනය: ..............................................................................................................
පරීක්ෂා කළ නිලධාරියා: ..............................................................................................................
වෙන්කිරීමේ තත්ත්වය: ☐ Pending    ☐ Confirmed    ☐ Cancelled
අදාළ මුදල: රු. ........................................................................................
රිසිට් පත් අංකය: ..............................................................................................................
අනුමත කළ නිලධාරියාගේ අත්සන: ..............................................................................................................